ශ්‍රී ලංකාවේ ගංගා ලැයිස්තුව
ශ්‍රී ලංකාවේ ගංගා ලැයිස්තුව List of rivers of Sri Lanka
පහත වගුව
මගින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා දක්වා ඇත . මහවැලි ගඟ
දිවයිනේ දිගම ගංගාව වේ. , දිවයිනෙන්
පහෙන් එකකට වඩා ආවරණය වන පරිදි ජලාපවහන ද්‍රෝණියක් ඇත.
ගංගාවේ නම |
දුර ප්‍රමාණය |
මූලාරම්භය |
ජලාපවහන. ස්ථානය |
|
Km |
Mile |
|||
මහවැලි ගඟ |
335 |
208 |
හෝටන් තැන්න |
ත්‍රිකුණාමලය |
මල්වතු ඔය |
164 |
102 |
ඉනාමළුව කඳු පන්තිය |
වන්කාලයි |
කලා ඔය |
148 |
92 |
ඕමාරගොල්ල කඳු පන්තිය |
කල්පිටිය උතුර |
කැළණි ගඟ |
145 |
90 |
බත්තුළු ඔය |
කොළඹ |
යාන් ඔය |
142 |
88 |
සීගිරිය |
පුල්මුඩේ |
දැදුරු ඔය |
142 |
88 |
ගෝමුන්න කඳු පන්තිය |
හලාවත |
වලවේ ගඟ |
138 |
86 |
බෙලිහුල් ඔය |
අම්බලන්තොට |
මාදුරු ඔය |
135 |
84 |
අකුරුගල කඳු පන්තිය |
කල්කුඩා |
මහ ඔය |
134 |
83 |
රක්ෂාවා කඳු පන්තිය |
කොච්චිකඩේ |
කලු ගඟ |
129 |
80 |
සීත ගගුල |
කළුතර |
කිරිදි ඔය |
117 |
73 |
නමුනුකුල කඳු පන්තිය |
බුන්දල |
කුඹුක්කන් ඔය |
116 |
72 |
ලුණුගල කඳු පන්තිය |
කුමණ |
මැණික් ගඟ |
114 |
71 |
නමුනුකුල කඳු පන්තිය |
යාල |
ගිං ගඟ |
113 |
70 |
කඹරගල කඳු පන්තිය |
ගිංතොට |
මී ඔය |
109 |
68 |
කුඩා මැදගල කඳු පන්තිය |
පුත්තලම |
ගල් ඔය |
108 |
67 |
හේවා එළිය කඳු පන්තිය |
ඔලුවිල් |
අත්තනගලු ඔය |
76 |
47 |
කෑගල්ල දිස්ත්‍රික්කය |
මීගමුව කලපුව |
නිල්වලා ගඟ |
72 |
45 |
රක්වාන කඳු පන්තිය |
මාතර |
කනකරායන් ආරු |
70 |
43 |
සේමමඩු කුලම් |
චුන්ඩික්කුලම් කලපුව |
කොත්මලේ ගඟ |
70 |
43 |
හෝටන් තැන්න |
මහවැලි ගඟ |
පරංගි ආරු |
60 |
37 |
වව්නියාව දිස්ත්‍රික්කය |
|
කෙහෙල්ගමු ඔය |
50 |
31 |
හෝටන් තැන්න |
කැළණි ගඟ |
පාලි ආරු |
50 |
31 |
පුලියන්කුලම |
|
මස්කෙළිය ඔය |
40 |
25 |
ශ්‍රී පාද අඩවිය |
කැළණි ගඟ |
නයි ආරු |
40 |
25 |
වව්නියාව දිස්ත්‍රික්කය |
|
පේ ආරු |
32 |
20 |
වව්නියාව දිස්ත්‍රික්කය |
නන්ති කලපුව |
මන්ඩකල් ආරු |
30 |
19 |
මුලතිව් දිස්ත්‍රික්කය |
|
නානු ඔය |
27 |
17 |
පිදුරුතලාගල |
කොත්මලේ ගඟ |
පල්ලවරායන්කඩ්ඩු
ආරු |
27 |
17 |
මුලතිව් දිස්ත්‍රික්කය |
|
අක්කරායන් ආරු |
25 |
16 |
මුලතිව් දිස්ත්‍රික්කය |
යාපනය කලපුව |
නෙතේලි ආරු |
24 |
15 |
මුලතිව් දිස්ත්‍රික්කය |
චුන්ඩික්කුලම් කලපුව |
තෙරවිල් ආරු |
23 |
14 |
මුලතිව් දිස්ත්‍රික්කය |
චුන්ඩික්කුලම් කලපුව |
නේ ආරු |
20 |
12 |
මුලතිව් දිස්ත්‍රික්කය |
|
පිරමෙන්තාල්
ආරු |
20 |
12 |
මුලතිව් දිස්ත්‍රික්කය |
චුන්ඩික්කුලම් කලපුව |
කොඩලික්කාල්ලු
ආරු |
19 |
12 |
මුලතිව් දිස්ත්‍රික්කය |
නන්ති කලපුව |
වාලුක්කායි ආරු |
16 |
10 |
යාපනය දිස්ත්‍රික්කය |
යාපනය කලපුව |
කුකුලේ ගඟ |
|
|
රත්නපුර දිස්ත්‍රික්කය |
කලු ගඟ |
මාදු ගඟ |
|
|
ඇල්පිටිය |
බලපිටිය |
මාවිල් ආරු |
|
|
|
|
පුස්සෙලි ඔය |
|
|
පාදුක්ක |
කැළණි ගඟ |
වෙරුගල් ආරු |
|
|
මහවැලි ගඟ |
වෙරුගල් කලපුව |
මලල ඔය |
හම්බන්තොට
දිස්ත්‍රික්කය |
|||
කරඳ ඔය |
පොතුවිල් /
අම්පාර දිස්ත්‍රික්කය |
|||
හැඩ ඔය |
අරුගම්බේ
(අරුනාගම්තොට) / අම්පාර දිස්ත්‍රික්කය |
|||
විල් ඔය |
අම්පාර
දිස්ත්‍රික්කය |
No comments: