ශ්‍රී ලංකාවේ A-ශ්‍රේණියේ මහාමාර්ග ලැයිස්තුව
List of A-Grade Highways in Sri Lanka
|
මාර්ග අංකය |
මාර්ගය |
දිග Km |
|
A0 |
කොල්ලුපිටිය-ශ්‍රී ජයවර්ධනපුර |
7.12 |
|
A1 |
කොළඹ-මහනුවර |
115.85 |
|
A2 |
කොළඹ-ගාල්ල- හම්බන්තොට-වැල්ලවාය |
317.78 |
|
A3 |
පෑලියගොඩ- ජා-ඇල, මීගමුව - හලාවත- පුත්තලම |
126 |
|
A4 |
කොළඹ-රත්නපුර-වැල්ලවාය-මඩකලපුව |
430 |
|
A5 |
පේරාදෙණිය-බදුල්ල-චෙන්කලාඩි |
276 |
|
A6 |
අඹේපුස්ස-කුරුණෑගල-ත්‍රිකුණාමලය |
198.71 |
|
A7 |
අවිස්සාවේල්ල-නුවරඑළිය |
119 |
|
A8 |
පානදුර-රත්නපුරය |
68 |
|
A9 |
මහනුවර-යාපනය |
321 |
|
A10 |
කටුගස්තොට-පුත්තලම |
124.58 |
|
A11 |
මරදන්කඩවල- තිරික්කොණ්ඩියාඩිමඩු |
129.36 |
|
A12 |
පුත්තලම-ත්‍රිකුණාමලය |
176.99 |
|
A13 |
ගල්කුලම-අනුරාධපුරය |
17 |
|
A14 |
මැදවච්චිය-තලෙයිමන්නාරම |
114 |
|
A15 |
මඩකලපුව-ත්‍රිකුණාමලය |
131 |
|
A16 |
බෙරගල-හාලි ඇල |
40 |
|
A17 |
ගාල්ල-මාදම්පේ |
144 |
|
A18 |
නෝනාගම-පැල්මඩුල්ල |
88 |
|
A19 |
පොල්ගහවෙල-කෑගල්ල |
12 |
|
A20 |
අනුරාධපුරය - රඹෑව |
14 |
|
A21 |
කෑගල්ල-කරවනැල්ල |
42 |
|
A22 |
පස්සර-මොණරාගල |
34 |
|
A23 |
වැල්ලවාය-කුඹල්වෙල |
31 |
|
A24 |
මාතර-අකුරැස්ස |
20 |
|
A25 |
සියඹලාණ්ඩුව-අම්පාර |
57 |
|
A26 |
මහනුවර-පදියතලාව |
105 |
|
A27 |
අම්පාර-මහඔය |
58 |
|
A28 |
අනුරාධපුරය - පාදෙණිය |
84 |
|
A29 |
වවුනියාව - හොරොව්පොතාන |
46 |
|
A30 |
වවුනියාව - පරයනලන්කුලම් |
36 |
|
A31 |
අම්පාර-කාරෙයිතිව් |
24 |
|
A32 |
මන්නාරම - නාවට්කුලි |
98 |
|
A33 |
ජා ඇල-යක්කල |
17 |
|
A34 |
මාන්කුලම්-මුලතිව් |
49 |
|
A35 |
පරන්තන්-මුලතිව් |
52 |
|
මුළු දුර කිලෝමීටර් 3723.39 කි |
||
No comments: